gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ පෙත්සම් විභාගය කල් යද්දී කිසිලෙසකින් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ - දයාසිරි කියයි (VIDEO)

කල්ඉකුත් වූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට උත්සහ කරන්නේ එහි බලය එක්සත් ජාතික පක්ෂයට ගෙන දෙමළ ජාතික සන්ධානය සහ අනෙකුත් දෙමළ දේශපාලන කණ්ඩායම් එකතු කරගෙන වර්තමාන රජයට එරෙහි වැඩපිළිවෙලක් ගෙන යාමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කෙසේවෙතත් ජනතාවද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපති ධූරයට පත්කර ඔවුන්ද පරණ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ.

අනුව කිසිදු අවස්ථාවක පරණ පාර්ලිමේන්තුව කැඳවීමක් නොකරන අතර මැතිවරණ පවත්වා ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරන බව හෙතෙම අවධාරණය කරයි

 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka