gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් ඇතුළු 96කගේ එජාප සාමාජිකත්වය අහෝසි කිරීම සම්මත කෙරේ !

මගි ජන බලවේගය පක්‍ෂයෙන් මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් 96 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත.


එම යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කර තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka