gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා ?

ළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින බාරකාර ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සාකච්ඡාවක යෙදී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
එසේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී එජාප කණ්ඩායමට ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමැති ධුර ලබා දීම ගැනද සාකච්ඡා කර ඇති බව ද සඳහන්ය.

ඒ ආකාරයෙන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබිය හැකි වනු ඇති බව ද එහිදී අවධානය මීට සඳහන්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාගෙන් කල විමසීමකදී මෙම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරවීම තම එකම අරමුණ බවත් ඔහු පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka