gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව තනියම ලකුණු දාගන්න යනවා..කොරෝනා මඩින්න අපත් එක් කර ගන්න.. මේක නීති විරෝධී ආන්ඩුවක් - තිස්ස අත්තනායක

වතින ආණ්ඩුව නීත්‍යානුකූල ආණ්ඩුවක් නොවන බව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

එනිසා රටක් ජනතාවත් රවට්ටන්නෙ නැතුව කටයුතු කිරීමට ජනාධිපති සහ ආණ්ඩුව කටයුතු වැඩ කළ යුතු බව ද ඔහු පැවසීය.
මෙවන් ව්‍යසනයක් පැමිණි විට සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවත් ව්‍යවසනයට විසඳුම් සොයා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට තම පාර්ශ්වයේ සූදානම් වූ නොවන බවද නමුත් රජය මේ වෙලාවේ ලකුණු දාගන්න ක්‍රියා කරන බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමිනි අත්තනායක මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka