gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රැවුල්කාරයන් දෙදෙනා එළියෙ සිටියදී රාජිත රිමාන්ඩ් ඇයි.. මාධ්‍ය හමුවට ඔහු උදවු කලා පමණයි - සමන් රත්නප්‍රිය

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට ඇපදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සභාපති හිටපු එජාප මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
අදාළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රැවුල්කාරයන් දෙදෙනා එළියෙ සිටියදී මාධ්‍ය සාකච්චාවට උදවු පමණක් කල හිටපු ඇමැතිවරයා පමණක් රිමාන්ඩ් භාරයේ තබන්නේ කුමක් නිසා දැයි ඔහු ප්‍රශ්න කරයි.

රජිත සේනරත්න යනු මේ රටේ ජනතාවට අති විශාල සේවයක් කළ පුද්ගලයෙක් යැයි ද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ හිටපු ඇමති රාජිත සේනාරත්න නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka