gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගෙන් ඡායා කැබිනට්ටුවක්.. අගමැති සජිත් !

මගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඡායා කැබිනට්ටුවක් පත් කිරීමට සූදානමක් පවතී.

ඒ අනුව ඡායා අගමැතිධුරය සජිත් ප්‍රේමදාස මහතා විසින් දරුණු ඇති අතර සෙසු අමාත්‍යවරුන් නම් කිරීම සදහා මේ දිනවල සොයා බලමින් සිටියි.

පවතින රජයේ එක් එක් අමාත්‍යාංශයන්හි තත්වය සොයා බැලීම සහ ඒ ගැන අදහස් පළ කිරීම මෙම ඡායා කැබිනෙට්ටුව පත් කිරීමේ අරමුණයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka