gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අප රනිල් පිල සමග එක්විය යුතුයි.. රටම කියන්නේ එයයි - සජිත් පිල කියයි

ද වන විට ආණ්ඩු විරෝධී රැල්ලක් රට තුළ මතුව ඇති බවත් ඊට ශක්තිමත් කණ්ඩායමක් ලෙස මුහුණ දීමට අවශ්‍ය බවත් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමග ජනබලවේගය අපේක්ෂක හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ඒ සදහා දෙකට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය නැවත එක් විය යුතු බවට මතයක් සමාජය ගොඩ නැගෙමින් ඇති බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මෙවන් කාරණා ගැන පක්‍ෂ නායකයන් අතර මෙතෙක් සාකච්ඡා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

එනිසා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් වීමේ අවශ්‍යතාවය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතු බවද ඔහු පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka