gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවට හමුදාව දාලා.. හිටපු කතානායකට ඇතුළු වෙන්න අවසර නෑ.. අද හමුදා පාලනයක්

කොරෝනා වෛරස පාලනයට මුවාවී අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඇතැයි සමගිය ජන බලවේගය සඳහන් කරයි.

ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට අද පාර්ලිමේන්තුවට හමුදාව යොදවා ඇතැයිද හිටපු කතානායකගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සබාව එහි රැුස් කිරීමට අවස්ථාවක් නොදුන් බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.
අද රාජ්‍ය පාලනය හමුදාකරණය කර ඇති බවත් දැනටමත් හමුදා නිලධාරීන් තිදෙනකු රාජ්‍ය ලේකම් අමාත්‍යංශවල ලේකම්වරුන් බවට පත්කර ඇති බවට ඔහු චෝදනා කළේය.

මේ වන විට හමුදා පාලනයකට රට ගෙන යන බවද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka