gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ සේවක වැටුප් 30%කින් කපන්න රජය සූදානම්

දිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ව රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 30% කින් කපා දැමීමට රජය සැලසුම් කර ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විට රජය බංකොලොත් තත්වයට පත්ව සිටි නිසා මෙම තීන්දුව ගෙන ඇතැයිද ඔහු පැවසීය.
තිස් වසරක යුද්ධයක් පවතිද්දී ද රජයේ සේවකයන්ගෙන් කිසිදු මුදලක් ඉල්ලා නොසිටි බවත් අද ආණ්ඩුව වැටුප් ඉල්ලා පිංසෙණ්ඩු වීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවට ආර්ථිකය හසුරුවන්නට බැරි බව යැයිද ඔහු කියා සිටී.

කොරෝනා මර්දනයට මුදල් අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් කළහොත් විපක්ෂයේ සහාය ඒ සඳහා ලබාදෙන බවද නමුත් අධිවේගී මාර්ග ඉදිකිරීම ආදී මුදල් ගසා කෑම් වලට සහාය නොදෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka