gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට තවත් ලෙඩක් - මැතිවරණයට පෙර රවී නියෝජ්‍ය නායකකම ඉල්ලයි

හා මැතිවරණයට පෙර පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය තමාට ලබාදෙන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමට උප නායක රවී කරුණානායක මහතා සුදානම් වෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. ⁣
නියෝජ්‍ය නායක ධූරය දැරූ සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට වෙනම පක්ෂයක් ගොඩ නඟා ඊට නායකත්වය දෙමින් එළැඹෙන මහා මැතිවරණයේ දී එජාප ඡන්ද කැඩීමට කටයුතු කරමින් සිටින බැවින් ඔහුව තවදුරටත් එජාප නියෝජ්‍ය නායකයා ලෙස පිළිගැනීමට නොහැකි බැවින් උප නායක ධූරය දරණ තමන් ඒ තනතුරට සුදුසුම පුද්ගලයා බව කරුණානායක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට තීරණය කොට තිබේ.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එජාපයෙන් කඩාගෙන ගිය පිරිස සම්බන්ධයෙන් කිසිදු විනය පියවරක් ගැනීමට මෙතෙක් එජාප නායකයා කටයුතු කර නොමැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka