gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය අවලංගු කර අලුතෙන් නාම යෝජනා කැදවිය යුතුයි.. එනිසා අපි උසාවි යනවා - පී හැරිසන්

මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ කාලය අවසන් වී ඇති නිසා දැන් පාර්ලිමේන්තු මැතිවරණය කල් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා සඳහන් කරයි.

මැතිවරණය කල් යාම නැවත නාමයෝජනා අලුතෙක් කැඳවීමක් කරන්න සිදුවන බවද ඔහු පැවසීය.

මේ සඳහා විසඳුමක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka