gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරූගේ රෙදි ගලවන්න ගිය මවුබිම හා Ceylon Today රෙදි ගැලැවෙයි !

"පොලිස් කොමිසමේ සභාපති කරූගේ රෙදි ගලවයි" යන සිරස්තලයෙන් පසුගිය මැයි 17 වැනිදා මවුබිම හා Ceylon Today (NCP exposes Karu) පුවත්පත්වල පලවූ ප්‍රවෘත්ති මුලුමනින්ම සාවද්‍ය කරුණු මත නිර්මාණය කළ පුවතක් බව ජාතික පොලිස් කොමිසම විසින් මවුබිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ වරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.
මේ පුවත පල කිරීමේදී එම පුවත්පත්වල කිසිදු මාධ්‍යවේදියකු පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් හෝ එහි ලේකම්වරයාගෙන් එම පුවතේ අඩංගු කරුණු පිළිබඳව තහවුරු කරගෙන නොමැති බවද අදාළ ලිපිය මගින් හෙළිකර ඇත.

එසේම ස්වාධීන කොමිෂන් සභාවකට අදාළ යම් කරුණු පළකිරීමට පෙර ඒ පිළිබඳව තහවුරුකිරීමක් කර ගත යුතුව තිබූ බවත්, එසේ නොකිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව කණගාටුවන බවද එහි දක්වා තිබේ.

පුවත නිවරදි කරන ලෙසද එම කොමිෂන් සභාවේ ලේකම් එන්.ඒ. විරසිංහ මහතා විසින් මවුබිම කර්තෘවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

මවුබිම කර්තෘවරයාට පොලිස් කොමිසමේ ලේකම්වරයා විසින් යොමු කළ ලිපිය පහත දැක්වේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka