gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මනාප අංක නිකුත් නොකළාට අපේක්ෂකයන් අංකය දන්නවාලු !

ළැඹෙන මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වන විට මැතිවරණ කොමිසම විසින් සකස් කොට ප්‍රකාශයට පත් නොකර රඳවාගෙන තිබුණද අපේක්ෂකයන් බහුතරයක් තමන්ගේ මනාප අංකය දන්නා බව හෙළිදරව් වේ.
ඒ මැතිවරණ කොමිසම මනාප අංක සකස් කරනුයේ සිංහල අාකාරකාධි පිළිවෙළතට වන හෙයින් මේ වනවිට මැතිවරණයට ඉදිරිපත් බොහෝ පක්ෂ ඒ අනුව යමින් තම පක්ෂවල දිස්ත්‍රික්ක මට්ටමින් මනාප අංක සකස් කොටගෙන ඇති බවද වාර්තා වේ.

ජුනි 20 පැවැත්වීමට ⁣නියෝජිත මහා මැතිවරණය අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති පුරවැසි පෙත්සම් නිසා මනාප අංක නිකුත් කිරීම මැතිවරණ කොමිසම අත්හිටුවා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka