gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගංගා කිහිපයක ජල මට්ටම ඉහලට.. නිවාස රැසක් ජලයෙන් යටවෙයි

ට පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක්ම පිටාර මට්ටමට පැමිණ තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ආපදා සහනසේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
මොරගොඩ ඇළ පිටාර ගැලීම නිසා ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.

දිස්ත‍්‍රික්කයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවී තිබීමෙන් ගමනාගමනයට බාධා එලල් වී තිබේ.

මා ඔය ගිරිඋල්ල මරදගොල්ල ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමක් ඇති වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කළු, කැලණි, ගිං, අත්තනගලු ඔය යන ගංගා වල ජල මට්ටම ඉහල යමින් ඇති නිසා පහත් බිම් ආශ්‍රිත ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka