gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාවුක හමුදාවේ කොරෝනා ‘බින්දුව’ කරන්න සූදානම්

නාවික හමුදා වැලිසර ප‍්‍රධාන කදවුරේ ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සියලුම ආසාදිතයන් හඳුනා ගැනීමට තවත් මාසයකට ආසන්න කාලයක් ගත වනු ඇති බව නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.


දැනට හුදෙකලා කර ඇති වැලිසර නාවික හමුදා ප‍්‍රධාන කඳවුර නැවත විවෘත කිරීම ද ඒ අනුව සිදුවන බවද ඔහු පැවසීය.

දැනට කඳවුරේ ‍පවතින කොරෝනා පොකුරේ ක්‍රියාකාරීත්වය හීනවෙමින් ඇති බවද පැවසූ ඔහු සැකකටයුතු පිරිස් නැවත නැවතත් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන බවද සඳහන් කළේය.

නාවික හමුදා කඳවුරේ ආසාදිතයන් බිංදුව දක්වා ගෙනයාමට දිවා රෑ නොබලා කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka