gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා අස්සේ අගමැති නුවරඑලි ගිහින් සැප ගන්නවා.. ජනතාවට කන්න නෑ - මුජිබර් රහුමාන්

කොරෝනා ව්‍යාපෘතියෙන් රට මෙතරම් ව්‍යවසනයකට ලක්ව තිබියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පවුලේ අය නුවරඑළියට ගොස් සැප ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
ඔවුන් මෙම ව්‍යවසනයේදී ජනතාවට ආදර්ශයක් නොදී සුර සැප විඳිමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

ජනතාවට කෑමට බීමට හෝ ක‍්‍රමයක් නැතුව රුපියල් 5000 ගැනීමට මාසයක් තිස්සේ පෝලිමේ සිටින බවත් ඔවුන් අසරණ වී සිටින බවත් ඔහු සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතාගේ මාමාද රෝහිත රාජපක්ෂ මහතාගේ නැද්දාද මේ රජයේ ඉහළ තනතුරු ලබමින් ඉහළ වැටුප් ලබමින් සිටින බවද පැවසුවේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka