gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි - මුජිබර් රහුමාන්

ණ්ඩුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට සඟවන බව සමගි ජනබලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට මුල සිටම උවමනා වූයේ මැතිවරණය පැවැත්වීම නිසා වෛරස ව්‍යාප්තිය ගැන සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවමින් සිටින බවද ඔහු පැවසීය.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු වෛරස ව්‍යාප්තිය ගැන කරන ප්‍රකාශ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරන ප්‍රකාශවල පරස්පරතා ඇති බවද ඔහු සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka