gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘අද මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මකයි’ - මංගල කියයි - (video)

මන්ට සංඝයා වහන්සේලාගෙන් ඇති ප්‍රශ්න ඇතිව තිබෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

අද මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්‍ෂණවලට අදාලව රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka