gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම ගැන මහින්ද හෙළි කරයි

යේ හදිසියේ අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් ඉල්ලීම වූයේ වතුකරයේ ජනතාවට රු. 1000 දීමනාව ලබාදීම බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ සවස 6.00ට පමණ තොණ්ඩමන් මහතා පැමිණ තමන් හමුවූ බවත් එහිදීද වතු කම්කරුවන්ට රු. 1000 දීමනාව ඇතුළු සහන දීම ගැන සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එම සාකච්ඡාවෙන් පසු තම නිවසින් පිටව ගියේ සියලු දෙනා සමඟ සුහදව කතා කරමින් බවත් ඔහු හිතහොඳ අවංක දේශපාලන නායයෙකු බවත් අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ, ඇමති තොණ්ඩමන් හදිසියේ අභාවප්‍රාප්ත වූ බව සැල වීමත් සමග ඊයේ රාත්‍රියේ තලංගම රෝහලට පැමිණි අවස්ථාවේදීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka