gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

'මගේ කියන සමරිසි වීඩියෝවක් සමාජ ජාලවල දාලා' - කාවින්ද ජනපතිට කියයි

මාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පැවසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලීමක් කළ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
මෙම වීඩියෝව අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කිරීමක්ද කර තිබිණි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka