gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න සියලු වියදම් ක්‍රිකට් ආයතනයෙන් - විස්තරේ මෙන්න

හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා සියලු පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරණ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මේ අනුව හෝමාගම ප්‍රදේශයේ අක්කර 26ක ඉඩකමක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිිකරීම සඳහා වෙන්කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජය වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බවද ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.

එසේම කොළඹ අවටින් ප්‍රේක්ෂකයන 40000කට අපමණ අසුන්ගත හැකි ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සළකා බලමින් සිටි බවත් ඒ අනුව හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකරන බවත් ක්‍රිකට් ආයතය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka