gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා පරීක්‍ෂණ වැඩිපුරම කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩලය, අගමැති කාර්ය මණ්ඩලය හා කාල්ටන් කාර්ය මණ්ඩලයටයි…

කොරෝනා වසංගතයෙන් මෙරටට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලැබෙන්නේදැයි ප්‍රශ්නයක් ඇති බව සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික්ක අපේක්ෂක හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් දිනපතා ප්‍රමාණය කොතෙක්දැයි වාර්තා කරන්නේ රාත්‍රී 12.00 පමණ වීම ඊට සැක උපදවන බවද ඔහු පැවසීය.

ඡන්දය තිබීමේ උවමනාව මත රජය කොරෝනා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසන් කිරීමට උත්සාහයේ දෙන්නේ දැයි සැකයක් ඇතිව තිබෙන බවද ඔහු කියා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු එජාප මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

කොරෝනා පරීක්‍ෂණ වැඩිපුරම සිදු කර ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩලය, අගමැති කාර්ය මණ්ඩලය හා කාල්ටන් කාර්ය මණ්ඩලවලට යයිද ඔහු පැවසීය.

hector appuhamy mobile number
hector appuhamy phone number
hector appuhamy contact number
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka