gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දය තියන්නැයි නීතිපති මැකොට දන්වයි !

ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසන් සභාවට දන්වා තිබේ.

මාර්තු 16,17, 18 දිනවල නාම යෝජනා බාර ගැනීමේ නීත්‍යානුකූල තත්වය ගැන මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කළ විමසීමකට ප‍්‍රතිචාර ලෙස මෙම දැනුම් දීම කර ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka