gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැවති පාර්ලිමේන්තුව නොකැදවුවොත් ජනාධිපතිට මතක හිටින පාඩමක් උගන්වනවා - දඹර අමිල හිමි

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළහොත් ඔහුට මතක හිටින පාඩමක් උගන්වන බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති. පවතින තත්ත්වය මත පැවති පාර්ලිමේන්තු වහාම කැඳවා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.
එසේ නොකළහොත් ජනාධිපතිවරයාටද මතක හිටින පාඩමක් ඉගෙන ගැනීමට ලැබුණු ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

පසුගිය රජය සමයේ දඹර අමිල හිමියන් ට මාසිකව රුපියල් 95,000 මුදලක් ලිත්‍රො ගෑස් සමාගමෙන් ලබා දී තිබිණි. සමාගම පවසන්නේ ඒ ගෑස් ප‍්‍රවර්ධන කටයුතු සදහා බව වුවත් අමිල හිමියන් බවසන්නේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට සහභාගීවීම සඳහා බවයි.

ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ද පොලිසිය විසින් සිදුකරමින් පවතී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka