gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද රාති‍්‍රයේ සිට දිවයිනටම ඇඳිරී නීතිය

ද රාත්‍රී 8 සිට ලබන 11 වැනි දා අලුයම 5.00 දක්වා දිවයින පුරා පොලිස්  ඇඳිරී නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

එම කාලය තුළ එළඹෙන වෙසක් පොහොය දිනයේදී සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවන කාල සීමාවේදී පොලිස් නිලධාරීන් 45,000 කට අධික පිරිසක් ඒ සම්බන්ධයෙන් වන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka