gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා රෝගීන් ගණන 824 දක්වා ඉහලට

වත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ  අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා පිටව ගිය අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගියේය.
අයි.ඩී.එච්, ඉරණවිල සහ වැලිසර නාවික හමුදා රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් අතර මේ වන විට නාවික හමුදා සාමාජිකයින් හා අශ්‍රිතයින් 400ක් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මේ වන විට දිවයින් පුරා රෝහල්වල පුද්ගලයින් 583 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී තිබේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka