gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා ආසාදිත රෝගීන් 520 දෙනෙක් සුවය ලබයි

මේ වන විට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්  935න් 520 ක්ම සුව වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 406 ක් පමණයි.
මේ අතර කොරෝනා වෛරසය  ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 499 ක් වී තිබෙනවා. මේ අතර සමස්ථ නාවික හමුදා සාමාජිකයින් ගෙන් 177 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

සුවය ලබා රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කලේ.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka