gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් කොරෝනා ආසාධිතයින් 63 දෙනෙකු සුවය ලබයි - සුවය ලැබූ පිරිස 445ක් දක්වා ඉහළට

වත් කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ දක්වා කාලය තුල සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 915 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති ඇති අතර ඉන් 461 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර වෛරසය ආසාධනය වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්  491 දෙනාගෙන් 480 දෙනෙක් නාවික හමුදා සෙබළුන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළ අතර එම පිරිස අතුරෙන් නාවික හමුදා සෙබළුන් 121ක් දෙනෙක් සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka