gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා රෝගීන් ගණන 760ක් දක්වා ඉහලට

ව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 05 දෙනෙක් වාර්තා වනවා. ඒ අනුව මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 760ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

මෙම රෝගීන් කොලොන්නාව, කොළඹ 15, රාජගිරිය, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ නාවික හමුදා සාමාජිකයින් 0 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 986ක් සිදුකර තිබෙන බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ.

මේ අතර කොරෝනා ආසාධිත රෝගීන් 16 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 213ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka