gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලද්දේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබාදුන් වැරදි තොරතුරු මත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අදාල ඉදිරිකිරීම සිදු කරන්නේ ප්‍රදානයක් මත බවට තමන් විසින් සිදු කළ ප්‍රකාශය ගැන තමන් කණගාටු වන බව ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුවේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

හෝමාගම ක්‍රිකට් පිටිය ඉදි කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ප‍්‍රදානයකින් බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට කිසිදු වියදමක් සිදු නොවන බවටත් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ එවන් එකඟතාවයක නැති බවයි.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka