gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විසිරවූ පාර්ලිමේන්තුව එන සතියේ යලි කැදවයි..?

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව ඉදිරි සතියේදී කැඳවීමට සූදානමක් ඇති බවට සමාජ ජාල වල වාර්තාවන් පළවෙයි.
මැතිවරණය නියමිත දිනට පවත්වා ගැනීමට නොහැකි වීම නිසා මෙසේ පැවති පාර්තිමේන්තුව කැඳවීමට නියමිතව ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

එජාප, සජබ, ජවිපෙ හිතවාදී පිරිස් විසින් මෙම තොරතුරු වාර්තා කරමින් සිටිති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රජයේ ඉහලම ප්‍රකාශකයෙකු කියා සිටියේ කිසිසේත්ම එවන් වූ එවන් සූදානමක් නැති බවත් කිසිම හේතුවක් මත පැවති පාර්ලිමේන්තුව යලි නොකැදවන බවට ජනාධිපතිව ගෝටාභය රාජපක්‍ෂ මහතා දැඩි ස්ථාවරයක සිටින බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුට ව්‍යවස්ථානුකූලව ලැබී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලදී.

නමුත් කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වෙනි දින දක්වා කල් තබා තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka