gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ ඊළඟ පියවර ගැන අනුරගෙන් අභියෝගයක් !

ව පාර්ලිමේන්තුව මැයි 14 දින කැඳවන බවට ජනපති ගෝඨාභය ප්‍රකාශ කළත් මැයි 14 ඉක්මවා ඇති බැවින් ඔහු විසින් ඊළඟට  ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි වහාම රටට ඉදිරිපත් කරන ලෙස ජවිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් නිවේදනය හරහා ඉහත කී දිනයට නව පාර්ලිමේන්තුව කැඳවන බවට ඔහු විසින් ප්‍රකාශ කළ නමුත් පාර්ලිමේන්තුව කැඳවන හෝ මැතිවරණය පවත්වන ස්ථීර දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවද ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.

ඔහු මව්බිමට පැවසුවේ එම නිසා රටට ඔහුගේ ස්ථාවරය පහදන ලෙසත් මේ වන විට ජනපති විසින් ව්‍යවස්ථා, ගැසට්, නීති හිස් ලියවිලි බවට පත්කර ඇති බව ඉතා පැහැදිලි කරුණක් බවය.

අනුරාධා හේරත්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka