gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාසැල් යලි ආරම්භ කිරීම ගැන සෞඛ්‍ය අධක්‍ෂ ජනරාල්ගේ නිර්දේශ මෙන්න

වතින කොරෝනා වසංගත අවදානම සහ රට මුහුණදී ඇති තත්ත්වය සලකා බලන විට පාසල ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් මේ වන විට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමේ බව දන්වා ඇත.
එළැඹෙන 11 වැනි දින පාසල් ආරම්භ කිරීමට කලින් දින නියම වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙසේ දැනුම් දී ඇත.

පාසල් නැවත ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් තීරණය කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ ස්වභාවය සහ පාසැල් තුළ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක කටයුතු පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම්වල ප්‍රමාණවත් තත්ත්වය අධ්‍යනය කිරීමෙන් පමණක් යැයිද ඔහු එමගින් පවසා තිබේ.

ඒ අනුව ඉදිරි දින වලදී පාසල් තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය කරන සියලු සනීපාරක්ෂක පහසුකම් ද යටිතල පහසුකම් ද ඉහළ නැංවීමට උපදෙස් ලබා දෙන බවද අදාළ ලිපියෙන් දන්වා ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka