gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි

වසාන කොරෝනා රෝගියාද සුවපත් වී සති දෙකක් ගිය පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම රටේ ජනතාවගේ මතය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීට රටේම ජනතාව දැඩිව විරුද්ද බවත් තමන් පෙනී සිටින්නේ ද රටේ පොදු මතය වෙනුවෙන් බවත් ඔහු පැවසීය.

එනිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ අවසන් කොරෝනා රෝගියාද සුවපත් වී කිසිදු කොරෝනා රෝගියෙක් නැති තත්වයක් යටතේ යයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka