අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි 66 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබේ.
එම කාලය තුළ රෝහල්ගත කර ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 12 දෙනෙකි.
ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සම්පූර්ණ රෝගීන් ප්‍රමාණය 517කි.
මෙරටින් මෙතෙක් කොරෝනා රෝගීන් 847 වාර්තා වී ඇති අතර එයින් 322 සුවපත් වී රෝහල්වලින් බැහැර වී ඇත.
කොරෝනා යයි සැක සහිතව රෝගීන් 116 දෙනෙකු ගැන පරීක්ෂණ කරමින් සිටී.
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.
66ක් සුව වී පිටවේ.. 322ක් පූර්ණ සුවයි.. කොරෝනා සටනේ පැහැපත්ම වාර්තාව අදයි..
2020-05-10T14:19:00+05:30
Lanka Hot News