gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැය 5ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු මංගල CIDයෙන් පිටව යයි (video)

පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී එවක අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් මහතා පුත්තලම ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිසක් සිලාවතුර ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා
ලංගම බස්රථ මගින් රැගෙන යාම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පස්වරු 2 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.‍

ඒ අද දිනයේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසකළ දැනුම්දීමකට අනුවයි.

මේ අතර පැය 5කට ආසන්න කාලයක් තිසේසේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka