gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් ආසාදිතයින් 39ක්-මුළු ආසාදිතයින් ගණන 1317ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 39 දෙනෙකු තහවුරු කර ගෙන තිබේ.
එම සියළු දෙනා කුවේට් රාජ්‍යයේ සිට මෙරට පැමිණ නිරෝධායනයට යොමුව සිටි පුද්ගලයෙක් වේ.



මෙම පිරිස සමග මෙරට ආසාදිතයන් ප්‍රමාණය 1317 දක්වා ඉහළ යයි.

අද දිනය ඇතුළත පමණක් හමුවූ ආසාදිත සංඛ්‍යාව 135 වන අතර එය මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත ප්‍රමාණයයි.

අද වාර්තා වු ආසාදිතයන්ගෙන් 08 දෙනෙකු නාවික හමුදාවේ වන අතර සෙසු සියලු දෙනා කුවේටයේ සිට පැමිණි අයයි.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka