gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නුවරඑලියේ අලුත් එළවලු පාර්සල් නිවසටම.. බෙදාහැරීම රට පුරා !

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නිසා දිවයින පුරා ඇදිරි නිතිය පනවා ඇති බැවින් දිවයින පුරා පාරිභෝගිකයන්ට නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය හරහා එලවළු පාර්සල් නිවසට ගෙනගොස් බෙදා දිමේ වැඩසටහනක් දියත් කිරිමට කටයුතු කරන බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදි දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ  නිලධාරින් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගත් බව ලේකම්වරයා කියා සිටියේය.

ආරක්ෂක අංශ වල සහයෝගයෙන් සහ දිවයින පුරා ප්‍රාදේශිය ලේකම්වරුනගේ ,ග්‍රාමසේවා නිලධාරින්ගේ සහයෝගය මත මෙම වැඩපිලිවෙල කඩිනමින් ආරම්භ කරන බව ආරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

උඩරට පහතරට එලවළු සමග බි ලුණු කිලෝවක් සහිත රු 250 ත් රු 500 ත්  රු 1000 යන මිල ගණන් යටතේ ඉතා සහනදායි මිලට ආර්ථික මධ්‍යස්ථානය තුලම එලවළු සහන මල්ලක් සකස් කර (25) දින සිට එය බෙදා හැරිමට සැලසුම් කර ඇති බවත්, එම ඇණවුම් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාර ආර්.එම්.බණ්ඩාර මහතා වෙත කඩිනමින් ලබාදෙන ලෙස ශාන්ත බණ්ඩාර මහතා එලවළු පාර්සල් අවශ්‍යය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයාගේ දු.අ – 0770130332 , 052 2223176

මධ්‍යස්ථානය හරහා එලවළු පාර්සල් නිවසට ගෙනගොස් බෙදා දිමේ වැඩසටහනක් දියත් කිරිමට කටයුතු කරන බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදි දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ  නිලධාරින් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගත් බව ලේකම්වරයා කියා සිටියේය.

ආරක්ෂක අංශ වල සහයෝගයෙන් සහ දිවයින පුරා ප්‍රාදේශිය ලේකම්වරුනගේ ,ග්‍රාමසේවා නිලධාරින්ගේ සහයෝගය මත මෙම වැඩපිලිවෙල කඩිනමින් ආරම්භ කරන බව ආරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

උඩරට පහතරට එලවළු සමග බි ලුණු කිලෝවක් සහිත රු 250 ත් රු 500 ත්  රු 1000 යන මිල ගණන් යටතේ ඉතා සහනදායි මිලට ආර්ථික මධ්‍යස්ථානය තුලම එලවළු සහන මල්ලක් සකස් කර එය බෙදා හැරිමට සැලසුම් කර ඇති බවත්, එම ඇණවුම් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාර ආර්.එම්.බණ්ඩාර මහතා වෙත කඩිනමින් ලබාදෙන ලෙස ශාන්ත බණ්ඩාර මහතා එලවළු පාර්සල් අවශ්‍යය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයාගේ දු.අ – 052 2223176

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka