gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලන නිරෝධායනයට ලක්ව සිටින ගම්මන්පිලගෙන් කොරෝනා පාඩමක් - (video)

මැතිවරණය කල් දැමීම හේතුවෙන් මේ වනවිට බොහෝ දේශපාලනඥයන් දේශපාලන නිරෝධායනයකට ලක්ව තිබෙනවා. මේ නිසා දේශපාලන වේදිකාවල, මාධ්‍ය හමුවල තර්ක විතර්ක කරන බොහෝ දේශපාලනඥයන් දැඩි නිහඬතාවයක ගිලී සිටී. කෙසේ වෙතත් ඇතැම් දේශපාලනඥයන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිය අදහස් සමාජගත කරමින් සිටී.

මේ අතර සමස්ත සමාජය බියට පත් කරමින් පැතිර යන කෝවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එහිදී ඔහු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සහ ඉන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරනවා.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka