gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි - The Hindu මාධ්‍යවේදිනිය කියයි

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම මේ සතිය ඇතුලත පාලනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් සදහන් කරයි.

‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකරනිය වන ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව කලාපයේ හොඳම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන බවත් ඔවුන්ගේ කාර්යක්‍ෂම සේවාව හා සතියක කාලයන් ප‍්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස ප‍්‍රකාශ කිරීම මගින් වෛරසය පාලනය කරනු ඇතැයි තම විශ්වාසය ද ඇය සඳහන් කර ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka