gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රණවිරු සුනිල් රත්නායක නිදහස් !

රණීය දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සුනිල් රත්නායක හිටපු හමුදා නිලධාරියා නිදහස් කර ඇති බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

ඔහු සමඟ තවත් රණවිරුවන් කිහිප දෙනෙක්ද මෙසේ නිදහස් කර ඇති උන්වහන්සේ සඳහන් කළහ.

මේ වන විට සුනිල් රත්නායක රණවිරුවා සිය නිවස බලා යමින් සිටින බවත් ඉන් අනතුරුව ඔහු ප්‍රකාශයක් කරනු ඇති බවත් උන් වහන්සේ කියා සිටිති.





gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka