gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා නැති බව තහවුරුයි.. නිරෝධායනයේ සිටි 350ක් මුදා හැරේ !

විදේශ රටවල සිට මෙරටට පැමිණි පැමිණීමෙන් පසු නිරෝධායනයට ලක් කරන ලද පලමු කණ්ඩායම අද දිනයේ මුදා හැරීමට නියමිත බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර ද සිල්වා මහතා පැවසීය.

350ක පරිසක් අද දිනයේ මුදා හැරීමට නියමිත බවත් ඔවුන් මුදා හැරීමට පළමු වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙම පිරිස තම ගම්බිම්වලට පැමිණි පසු සෙසු ඒවායේ සෙසු ජනතාව බියපත් නොවිය යුතු බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නිරෝධාන මධ්‍යස්ථානයන්හි දැනට නිරෝධයට කරන පුද්ගලයන්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී යැයි තහවුරු කර ගෙන ඇත්තේ පුද්ගලයන් 31කට පමණක් යැයිද ඔහු තවදුරටත් පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka