gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැනට තහවුරු කර ඇති කොරෝනා රෝගීන් ප‍්‍රමාණය මෙන් 08 ගුණයක් සමාජයේ නිදැල්ලේ !

දැනට තහවුරු කරගෙන සිටින කොරෝනා ආසාධිතයන් මෙන් අට ගුණයක ප‍්‍රමාණයක් සමාජයේ ඇති බවට විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සංවිධායක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ ඉදිරි සති දෙක කාලය නිසි පරිදි කළමනාකරණය නොකළහොත් කොරෝනා පාලනය අසීරු වනු ඇති බවයි.

අපේ‍්‍රල් මස 07 වන දින දක්වා කාලය ඉතා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් රෝගය පාලනය කිරීමට කටයුතු කළහොත් මෙය පැතිරීම 70% කින් පමණ පාලනය කළ හැකි වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

එනිසා එම කාලය තුල ඇඳිරිනීතිය දැමිය යුතු බවට දැනටමත් රජය යෝජනා කර ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka