gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිරෝධායනයෙන් පැන සැගවී සිටින ඉතාලි කොරෝනා මෙන්න.. දුටු තැන අමතන අංක මෙන්න

තාලියේ සේවය කරමින් සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

එම පිරිස අතර කුඩා දරුවන්ද සිටිති.

අදාළ පුද්ගලයන් ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

119
071-8591864
011-2444480
011-2444481


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka