gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය වෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා - සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි

නතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

දැනට මෙරට තුළ මුඛ ආවරණ පැළඳිය යුතු යැයි නිර්දේශ කරන්නේ රෝගීන් යැයි සැක කරන පුද්ගලයන්, ඔවුන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයන්, රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය සේවකයින්, ශ්වසන රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් රෝහලට යාමේදී පමණක් යයිද ලිපියේ දැක්වෙයි.

සාමාන්‍ය පුද්ගලයන් එදිනෙදා කටයුතු කිරීමේදී මුඛ ආවරණ භාවිතයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දක්වා නිර්දේශ කර නැති බවත් සාමාන්‍ය ජනතාව මෙන්ම මුඛ ආවරණ භාවිතය කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවත් ඔහු තවදුරටත් ලිපියෙන් කියා සිටී.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka