gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිරෝධායන නොවී සැගව සිටින චණ්ඩින්ට අවසන් පැය 24 දෙයි.. හෙටින් පසු බලෙන් අල්ලයි.. නඩු දමා වසර 03ක් හිරේ !

විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක් නොවී සැඟවී සිටින පිරිස් සඳහා ඒ සඳහා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වීමට අවසන් කාලයක් ලබාදී ඇත.

ඒ අනුව හෙට 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත හෝ පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණෙන ලෙස රජය විසින් දැනුම් දෙයි.
ඉන් පසුව එම පුද්ගලයා දින 14ක නිරෝධායන කටයුතු සඳහා යොමු යොමුකරයි.

මෙම අවසන් අවස්ථාව මග හරින ඕනෑම පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් වසංගත රෝග ආඥා පනත යටතේ සිය බාරයට ගෙන ඉන්පසුව නිරෝධායනය ට ලක් කිරීමට නියමිතය.

එය අවසන් වූ පසු එම පුද්ගලයන්ට වසංගත රෝග පනත යටතේ නීතිමය කටයුතු කරන අතර ඒ යටතේ වසර තුනක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පැනවීමට අවස්ථාව ඇත.

නඩු කටයුත්ත ක්‍රියාත්මක වන කාලයේදී රක්ෂිත බන්ධනාගාර ගත වීමට ද ඔවුනට සිදු වනු ඇත.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka