gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

IDH කොරෝනා රෝගීන් තිදෙනෙකුට අසාධ්‍යයි

කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප‍්‍රතිතාර ගන්නා පුද්ගලයන් තිදෙනෙකුගේ තත්වය තරමක් අසාධ්‍ය බව එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

සෙසු රෝගීන් සාමාන්‍ය තත්වයන් යටතේ ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසීය.

කොරෝනා වෛරසය ආසාදන වූ පුද්ගලයන් නිවෙස් කරා යවන්නේ සම්පූර්ණයෙන්ම රෝගය සුව වී ඇති බව තහවුරු කිරීමෙන් පසු බවත් ඔහු සදහන් කලේය.

එනිසා එවන් පුද්ගලයන් ගැන අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka