gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළට - IDH වෛද්‍යවරයෙකුටද කොරෝනා !

ද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.

IDH වෛද්‍යවරයෙකුටද කොරෝනා

මේ අතර කොළඹ ජාතික උණ රෝහලේ සේවය කරන වෛද්‍ය වරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් ඔහු ද එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බව වාර්තා වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka