gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Corona : රෝගීන් 102යි.. සැක සහිත 255යි.. අද නිල වාර්තාව මෙන්න

ද පෙරවරු 10.00 වන විට මෙරට තුළ කොරෝනා ආසාදිත රෝගීන් 102ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන වාර්තාව අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 99කි.

අවසන් පැය 24 තුල හමු වී ඇති නව ආසාදිත ප‍්‍රමාණය 05කි.

එමෙන්ම රට පුරා රෝහල් ගණනාවක සැක සහිත පුද්ගලයන් 255 රඳවා ගෙන සිටී.

අදාල සම්පූර්ණ වාර්තාව මෙසේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka