gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා නොතකා පාපැදි තරගයක් පැවැත්වූ දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට

ත්මනේ රට මුහුණ දි ඇති අර්බුදය යට මුහුණ දිමට පොලිසිය මගින් හා ආරක්ෂක අංශ මගින් සිදුකරණ වැඩ පිලිවලට අභියෝග කරමින් ඊයේ (19) පාපැදි තරගයක් සංවිධානය කොට පවත්වා ඇත.

රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදි නියොජ්‍ය පොලිස්පති අජිත් ⁣ රෝහණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ නීතියට පිටින් කටයුතු කල අයට විරුද්ධව කටයුතු කරණ බවයි.
ඒ අනුව ඊයේ දිනයෙදි දඹුල්ල පොලිස් අධිකාරි වරයාගේ මෙහේවීමෙන් දඹුල්ල පොලිස් ස්ථාධිපතිවරයාගෙන් හා පොලිස් නිලධාරින් කිප දෙනකුගෙන්ම ප්‍රශ්ණ කොට ඇති අතර එහිදි පොලිසිය එපා කියද්දිද තරගය පැවැත්විමට කටයුතු කල තරග සංවිධානක වරයාට හා එහි ආරම්භක සංඤ්ඤාව ලබාදුන් දඹුල්ල නගරාධිපති වරයාව දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කොට ඇප මත නිදහස් කොට අැත.

අද 20 දහවල් දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එක් අයෙකුට මිලියන දෙක බැගින්වු ශරිර ඇප දෙකක් මත නිදහස් කොට ඇති අතර වැඩි දුර විභාය අප්‍රේල් 27 දක්වා කල් තැබිය.

– දඹුල්ල මහින්ද දඹුල්ල


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka